ceb logo
ceb logo

දෙල්ගොඩ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම.

19 January 2017

බස්නාහිර පළාත් උතුරට අයත් කැළණිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුබද්ධිත දෙල්ගොඩ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල 2017ක් වු ජනවාරි මස 19 වන දින අතිරේක සාමාන්‍යාධීකාරිතුමන්ගේ  සුරතින් සුභ මොහාතින්  විවෘත කරන ලදී.

Copyrights © CEB Western Province North. All Rights Reserved